Wednesday, May 4, 2011

මාරුවෙන්න ඕන අයට නිකං පොතක්


මෙන්න පොත.. මේකේ පිටු 336 තියෙනවා .. Visual Studio 2003 ඉඳන් Visual Studio 2010 වලට මාරුවෙන්න ඕන අයටයි .. Visual Studio 2005 ඉඳන් Visual Studio 2010 වලට මාරුවෙන්න ඕන අයට සහ Visual Studio 2008 ඉඳන් Visual Studio 2010 මාරුවෙන්න ඕන අයටයි.
සතපහක අලාභයක් නැහැ නිකන් තමයි මේ පොත දෙන්නේ.. ඕන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගන්න පුළුවන් …
Download : http://bit.ly/aS2Co1
Source Code: http://bit.ly/9F4IlG

7 Freely available E-Books/Guides I found essential for .NET Programmers and Architects
ජයවේවා !!!

No comments:

Post a Comment